1/8
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 0
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 1
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 2
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 3
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 4
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 5
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 6
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 screenshot 7
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 Icon

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5

Sanhinda Educational Software
Trustable Ranking IconBetrouwbaar
1K+Downloads
110MBGrootte
Android Version Icon4.1.x+
Android-versie
12(31-08-2021)Nieuwste versie
-
(0 Reviews)
Age ratingPEGI-3
Downloaden
DetailsRecensiesVersiesInfo
1/8

Beschrijving van ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5

මේ ප්‍රශ්න 4500 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.

*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.

*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - versie 12

(31-08-2021)
Andere versies
Wat is er nieuw🔴 වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් 🔶 සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.🔶 දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

Er zijn nog geen recensies of beoordelingen! om de eerste te zijn.

-
0 Reviews
5
4
3
2
1

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - APK-informatie

APK-versie: 12Pakket: com.SanhindaEducationalSoftware.Wibawatha
Android-compatibiliteit: 4.1.x+ (Jelly Bean)
Ontwikkelaar:Sanhinda Educational SoftwarePrivacybeleid:https://www.freeprivacypolicy.com/privacy/view/11add4c4f7881d21519897c212b6eec7Toestemmingen:5
Naam: ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5Grootte: 110 MBDownloads: 2Versie : 12Releasedatum: 2021-08-31 16:22:31Klein scherm: SMALLOndersteunde CPU: armeabi-v7a, arm64-v8a
Pakket-ID: com.SanhindaEducationalSoftware.WibawathaSHA1-handtekening: A8:3C:4D:35:C1:C7:E9:F2:E2:E9:5A:38:65:EA:6F:9E:80:63:95:2FOntwikkelaar (CN): AndroidOrganisatie (O): Google Inc.Plaats (L): Mountain ViewLand (C): USProvincie/stad (ST): CaliforniaPakket-ID: com.SanhindaEducationalSoftware.WibawathaSHA1-handtekening: A8:3C:4D:35:C1:C7:E9:F2:E2:E9:5A:38:65:EA:6F:9E:80:63:95:2FOntwikkelaar (CN): AndroidOrganisatie (O): Google Inc.Plaats (L): Mountain ViewLand (C): USProvincie/stad (ST): California

Nieuwste versie van ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5

12Trust Icon Versions
31/8/2021
2 Downloads110 MB Grootte
Downloaden

Andere versies

11Trust Icon Versions
27/3/2021
2 Downloads108.5 MB Grootte
Downloaden
10.0Trust Icon Versions
26/11/2020
2 Downloads85 MB Grootte
Downloaden